ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ජයන්ති සිරිසේන පසුගියදා (16) ඉන්දියාවේ ආන්ද්‍රාහි පිහිටි තිරුපති කෝවිලේ සංචාරයක නිරත වුණා.
මේ අවස්ථාව ඉන්දීය NTV නාලිකාව මගින් ද සජීවිව විකාශය කර තිබෙනවා.
Copyright © 2025 © 2021 Sri Lanka Guardian News Media Hub . Published By Sri Lanka Guardian, an online newspaper registered in Sri Lanka - Designed by OddThemes
Post a Comment