පිලිපීන ගායන ශිල්පිනියක වන ආසි මුනෝස් මෙරටට


සුප්‍රකට පිලිපීන ගායිකාවක හා රංගන ශිල්පිනියක වන ආසි මුනෝස් ජනපතිතුමාගේ ආරාධනාවකට අනුව මෙරට සංචාරයේ නිරත වේ. රමෝනා සිසිලියා දටුනි මුනෝස් නම් වන ඇය Philia නමින් හැඳින්වෙන පිලිපීන රොක් සංගීත කණ්ඩායමේ ගායන ශිල්පිනිය ලෙස කටයුතු කරන්නීය. 

සංචාරය අතරතුරදී


StarStruck රියැලිටි තරගාවලිය හරහා 2005 වසරේදී සංගීත ක්ෂේත්‍රයට පිවිසුණු ඇය මේ වනවිට 
 30 හැවිරිදි වියේ පසුවන්නීය. කෙසේවුවත්, ආසි හා ජනපතිතුමා සිටින මේ ඡායාරූපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා හාස්‍යාත්පාදක පෝස්ට් පළවන අන්දම දක්නට ලැබේ.