සුරේන්, ධම්ම හා කීර්ති ආණ්ඩුකාර පදවියට






උතුර, සබරගමුව සහ ඌව පළාත් සදහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති සිරිසේන ඉදිරියේ දිවුරුම් දුණි.





උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය සූරේන් රාඝවන්, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය ධම්ම දිසානායක හා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රජිත් කීර්ති තෙන්නකෝන් ද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.





සුරේන් රාඝවන්









ධම්ම දිසානායක













රජිත් කීර්ති තෙන්නකෝන්