ලංකාවේ යුද්ධය අවසන්ව වසර 5කට පසුව, ලංකාවේ දේශපාලනික සහ සාමාජික තත්ත්වයන් විග්‍රහකරමින්, විශේෂයෙන් දෙමළ ජනයා යුද්ධයෙන් පසුව මුහුණ දෙමින් තිබෙන සංකීර්ණතාත් සහ එහි දේශපාලනයත් සාකච්ඡා කරමින් ලේඛකයන් විශාල ප්‍රමාණයක දායකත්වයෙන් යුද්ධයෙන් වසර 5කට පසු විශේෂ සංස්කරණය මෙසේ එළි දැක්වෙයි.
මෙම විශේෂ සංස්කරණයේ,
සංස්කාරක සටහන වෙත පිවිසෙන්න.
මෙම විශේෂ සංස්කරණයේ,
සංස්කාරක සටහන වෙත පිවිසෙන්න.
විශේෂ සංස්කරණය වෙත පිවිසෙන්න.
සම්පත් සමරකෝන්
සංස්කාරක, විකල්ප