එක්නැළිගොඩ ඉල්ලා මහරගම උද්ඝෝෂණයක්


 


මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වී වසර හතරක් සම්පූර්ණ වූ අද දිනයේ ඔහු සොයා දෙන ලෙස ඉල්ලා  ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ හා දරු දෙදෙනා ද ඇතුළු දේශාපලන පක්ෂ  හා විවධ ස්ංවිධාන ද  මහරගම නගරයේදී සත්‍යග්‍රහයක් පැවැත්වීය.

 මෙම අවස්ථාවට නව වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න, මාධ්‍යවේදී වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති  ධර්මසිරි ලංකාපේලි,  ජාතික විද්වත් මන්ඩලයේ ලේකම් සුජිත් අකකරවත්ත මහත්වරු ද එක්වූහ.

ලංකාදීප