මං මොකටද ඒක පාවා දෙන්නේ අම්මට තාත්තට වුනත්.”
ඇගේ කෘති අපුරුය. කෙටිය. විප්ලවකාරිය.
ඇය කවුද? ලේකිකා තිලිනා වීරසිංහ. නාදුනන ගැහැණිය අලුත් සංස්කරණය දැන් ලබා ගත හැක. මිළ රුපියල් 150 කි. එය අත්දැකීම් හතක එකතුවකි. 
එයින් එක් අත්දැකීමක් වන්නේ නාදුනන ගැහැනියයි. ඇය යුද්දයේ ප්‍රතිපලයක් ලෙස මරු වැලද ගනී. දැන් යුද්දය අවසන්ව වසර 05 කට ආසන්නය. එහෙත් මිනීමැරුම් දුෂණ අතවර නිසා ගැහැණිය පිඩාවට පත්වන අයුරු සතර දිග්බාගයෙන්ම ඇසෙමින් පවතී.
සමාජ වෙනසකට පරිවර්තනයකට – දේශපාලන, ආර්ථික සහ සමාජමය – කියවන්න නාදුනන ගැහැණිය. 
තිලිනා වීරසිංහ
811 සි 
විහාර මාවත
තේවත්ත පාර
රාගම
දුරකථන 011 2955894
sumudumalineth@gmail.com