විග්නේෂ්වරන්ගේ අංකය වෙනස් කර හමුදා පොස්ටර් අලවති ; ව්‍යාජ උදයන් පුවත් පිටුවක්

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පලාත් සභ මහ ඇමති අපේක්ෂක විග්නේෂ්වරන්ගේ මැතිවරණ අංකය වන අංක 10 වෙනුවට අංක 07 යෙදූ පොස්ටර අද යාපනය ප්‍රදේශපුරා අලවා ඇති බව එම ප්‍රදේශයෙන් ලැබෙන වාර්තා සදහන් කරයි.

vigneshwaran 1

ඡන්ද දායකයා නොමග යැවීමේ අරමුණින් හමුදාව සහ ඔවුන්ගේ බුද්ධි අංශ විසින් මෙම ක්‍රියාව සිදුකරන්නට ඇති බව උතුරේ දේශපාලන ක්‍රියාකරීන් පෙන්වා දෙති.
එසේම අද උදෑසන ව්‍යාජ ලෙස සැකසූ පිටු 08 කින් යුතු උදයන් පුවත්පතක් යාපනය ප්‍රදේශයේ නොමිලේ බෙදා හැර තිබේ.
vigneshwaran 2