චන්දයට පෙර.

Image

හර්ෂි සි. පෙරේරා
චන්දයට පෙර දින මානව හිමිකම් කාර්යාලයකදී. ප්‍ර චන්දයට ගමේ යන්න සුදානමින්.
ව;- කොහොමද ඔයගොල්ලන්ගේ පැත්තේ.
ප්‍ර;- රිලාසිරි දිනනවා
ල ;- උන් බඩු ලෑස්ති කරගෙන ඇති
හ; එහෙම නැහැ හොර චන්ද නැහැ සන්දානය දිනනවා
ව;- උතුර TNA, අනිත් දෙක සන්දානය
ල;- අරූ පිස්සු කෙලිනවනේ!
හ;- මිනිහා ගෙඩිය වැටෙනකන් ගහ යටට වෙලා සරම අල්ලන් බලා ඉන්නවා.
ල;- ප්‍රේමදාස මහත්තයාගේ පුතාවත් නායකයා වුනානම්.
හ;- එයාට හම්බ වෙන්නේ නැහැ.
ල;- ඇයි?
ව;- ඇයි දන්නේ නැද්ද? ඊළගට එන්නේ විජේවර්දන කෙනෙක්.
හ; TNA බුද්දීමත්ව වැඩ කරනවා.
ව;- ඔවූ ගොඩක් හොද අය දාලා ඉන්නේ.
ප්‍ර;- මම යනවා. බායි.
ල;- රිලාසිරිටද දෙන්නේ?
ප්‍ර;- හා හා හා………….