චන්දය



හර්ෂි සි. පෙරේරා

උතුර - TNA
වයබ - සන්දානය
මද්යම - සන්දානය
එයයි ප්‍රතිපලය.
රනිල් සිටි 
බලා සිටි
සරම අල්ලා 
ගහෙන් ගෙඩිය 
වැටෙන තුරා. 
උතුරේ ආනන්ති
අවි බිම තබා
සංවර්දනය කරා 
දේශපාලන බලය තකා
පෙරට.
ඔවුන් යලි අවි නොගනිනු ඇත.
TNA බුද්දිමත්
අපේක්ෂක නම් කිරීමක.
දකුණේ අපි
වඩා හොදින් බලා සිටිමු
උතුර ගැන
මෙය ජිනීවා 
මානව හිමිකම් වලටද 
තීරණාත්මකය.