VIDEO;- සතුන්ව මරන්න එපා ! මිනිසුන්ව මරපල්ලා.



හර්ෂි සි. පෙරේරා

ශ්‍රී ලංකා පොලිසිය ඊයේ පෙරේදා අමුතුම මගුලක් කැහ. ඒ බලු මංගල්ලයක් පැවැත්වීම මගිනි. බල්ලෝ පෝරුවේ සේරමනියට තැබීමට පොලිසිය සමත් විය. මේ පොලිසිය සිදු කරන මනුෂ්‍ය ගාතන වදහිංසා පැමිණවීම් සහ බොරු නඩු දැමීම ගැන අප මේ වෙබ් පිටුව හරහා බොහෝ සේ සාකච්චා කළෙමු. මේ එවන් තවත් කතාවකි. ජනසංසදයට ලැබුන කතාවකි. නරබන්න. සිතන්න.