වැලිවේරිය අශ්චර්යේ සෙවනැල්ල.



හර්ෂි සි පෙරේරා 

අයියේ, අක්කේ 
නංගි, මල්ලි 
මාමේ ,නැන්දේ 
අම්මේ ,තාත්තේ 
වැලිවේරිය සංහාරය 
හරක් නොමරන 
මිනිසුන් මරන්න කැමති 
මචං ඥානසාරගේ 
වැඩක් ලු 
ගණන් ගන්න එපා 
තව බොහෝදේ 
ඉදිරියට 
ආශ්චර්යේ 
විනයක් 
හික්මීමක් 
ඇති හමුදාව
තමන්ට  
ලේ දුන් 
බෝදි පුජා 
පැවැත්වූ ජනතාවට 
කලදේ !
දැන් ළමුන්ටත් 
මිලිටරි ට්‍රේනින් 
ඕහේ පලයන් 
ආශ්චර්ය.