රත්නපුර මහේස්ත්‍රාත් සහ හෙද සංගම්


හර්ෂි සි. පෙරේරා

 හෙදියකට ලිංගිකව හිංසා කර තිබේ. ශ්‍රී ලංකා පොලිසිය නිසි පියවර ගෙන ඇත. නමුත් රත්නපුර මහේස්ත්රත්ගේ ප්‍රකාශය ලින්ගික හිංසනය තරම්ම සාපරාදිය. එනම් කෙල්ලෝ කොටට අදින්නේ කොල්ලන්ට බලපියවූ කියා යනුවෙනි. දැන් හෙද වුර්තිය සමිති කියන්නේ කුමක්ද? තවමත් ඔවුන් නිහඩය. කලයුත්තේ මහේස්ත්රත්ට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කිරීමයි. කාන්තා සන්විදානද නිහඩය. ඒ ගැන එක අතකට පුදුම වියයුතු නැත. දකුණේ වදහිංසා පැමිණවීම සහ බොරු නඩු දැමීමේදී වඩාත්ම පිඩාවට පත්වන වින්දිතයාගේ බිරිද මව සම්බන්දයෙන් ඔවුන් මේ වනවිට කෙල පිඩක් සොලවා නොමැති බැවිනි.