පාර්ලිමේන්තුවේ බුද්දිමත් කතාවක්.


හර්ෂි සි. පෙරේරා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත , ඉඩම් මංකොල්ලය ගැන නිහඩ බහුතර විපක්ෂ මන්ත්‍රීවරුන්ට හොද පිලිතුරක් දෙමල ජාතික සන්දානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් දී තිබේ. ඒ දිලාන් පෙරේරා මන්ත්‍රීවරයාට එරෙහි විශ්වාස බංග යෝජනාවෙදිය. ඔහු විශ්වාස බන්ගය සමග එකග නොවේ. ඔහු රිසානා නෆික්ට මරණ දඩුවම හිමිවීම දකින්නේ දිලාන් පෙරේරා ඇමති වගකිවයුතු දෙයක් ලෙස නොව සමස්ත ජාතියේම වියසනයක් ලෙසයි. තවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුවන පාපොච්චාරන වල වලන්ගුබාවය ගැන කතා කරන ඔහු එය සවුදියේ පවත්නා නීති වලටත් වඩා නරක බව සදහන් කරයි. ඔහු ඉඩම් මංකොල්ලය ජන සංහාරයක් බව තරයේ කියා සිටි. පාර්ලිමේන්තුවේදී ඒ මහතා සිදුකල මෙම කතාව  විශිෂ්ට වුවකි .