රණසිංහ ප්‍රේමදාස මහතා අපෙන් උදුරාගත් බෙදුම්වාදී ෆැසිස්ට්වාදී ප්‍රභාකරන්ගේ යුද්ධයෙන් පසු තවමත් අපට රටක් ලෙස නැගීසිටීමට නොහැකිවී තිබෙනව. එයට හේතුව ප්‍රේමදාස ආර්ථික ප්‍රතිපත්ය ක්‍රියාත්මක නොකරීම. මෙරට ජනතාවගේත් ආරක්ෂක අංශවලත් කැපකිරීමෙන් යුද්ධය ජයග්‍රහණය කලත් තවමත් ජනතාව දුගී බව විරැකියාව සහ ආර්ථික අර්බුදවලින් මිරිකෙමින් සිටිනවා. යුද්ධය කියන ගැබුරු වලෙන් ගොඩ ආවත් ඊට වඩා ගැබුරු වලකින් ගොඩ ඒමට නොහැකිවි තිබිම ප්‍රදාන කරණා 4ක් ඔස්සේ පෙන්වාදිය හැකියි.

#. සියලු ජනවර්ගයන්ට සමස්තයට සහයෝගයෙන් නොසැලකීම
#. මැද මාවත ඔස්සේ ගමන් කිරීම තුල බලතල බෙදිම
#. භාහිර සතුරු ගර්ජන තර්ජන වලින් වැළකීමට ආරක්ෂව සලසා ගැනීම
ලෙස පෙන්වා දිය හැකිවන අතර, ප්‍රේමදාස ජනාදිපතිතුමන් අන්ත දෙකක් ප්‍රතික්ෂේප කලා
* ශ්‍රීලංකා නිදහස්පක්ෂ ආර්ථික ආකෘතිය හෙවත් රජය එක පවුලක් සතුකිරීම සහ සෑම දෙයක්ම රජය සතුකිරිම, මෙය ප්‍රේමදාස මහතා හැදින්වුයේ සමාජ වාදය නෙවයි සමාජ වදය ලෙසයි.
* සෑම දෙයක්ම පූද්ගලිකරණය කිරීම, වෙළදපල මුලධර්ම වාදයද ප්‍රතික්ෂේප කලා
විශේෂයෙන් එතුමන් එක ප්‍රදේශයකට එක ජන කොටසකට විශේෂ වූ සංවර්ධනයක් ගෙන ගියේ නැහැ එයට හොදම උදාහරණය මැද කොළඹ සහෝදර මිත්‍ර ජනතාව බවද පෙන්වා දෙනු ලැබිය.