උසාවිය මනුතාපය නැවත ලියයි.



හර්ෂි සි. පෙරේරා

Le miserable - මනුතාපය

 Victor Hugo - වික්ටර් හියුගෝ

 සිහිපත් විය.

දැරියට

 වයස අවුරුදු 13කි.

චෝදනාව- පොල්ගෙඩි 8ක් සොරා ගැනීම.

මුදා හැරිණි.

ශරීර ඇපය - Rs.50,000/=

මේ අපේ රටයි

 අපේ දේශයයි

 අපේ යුක්තියයි.

මිනිමැරුවිට ඇපය

 ස්ත්‍රී දුෂණ ඇපය

බොහොවිට 

 මිට අඩුයි.

සරුව ලියනගේ සුනිල්ට

 ඇප හිමිවිය.

දැරිය සියදිවි නසා ගත්තද? මැරුවද?

බලා සිටිමු.

 උපන් දේශයයි.