
මිට පෙර මර්වින්ගේ මැර පුත්‍රයා වන මාලකද , එස් .බී
දිසානායකගේ පුත්තු ද , මහින්ද විජේසේකරගේ පුතාද , ජයලත් ජයවර්ධනගේ පුතාද
මෙසේ පියවරුන්ගේ ඇමති පදවි වල හයිය අරගෙන මිනිසුන්ට පහර දී තිබේ . මේ එක
සිද්ධියකදී වත් නිතිය ක්‍රියාත්මක වී, විත්තිකරුවන්ට එරෙහිව නිතිය
ක්‍රියාත්මක වුයේ නැත. ඒ නිසා දී නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර
මහතාටද ඒ මහතාගේ පුත් අසේල වෛද්යලංකාරටද සාධාරණය ඉටු නොවන බව අපි වගකීමෙන්
යුතුව ප්‍රකාශ කරමු. මේ නිසා නියෝජ්‍ය පොලිස්පති රවි
විද්‍යාලංකාර මහතානෙනි දැන්ම සිට හිත හදා ගැනීම මැනවි. ඔබට හෝ ඔබගේ පුතාට
යුක්තිය ඉටු වන්නේ නැත.
ලංකාවේ නිතිය සහ යුක්ති ධර්මයක් නැති නිසා එලොවටත්
මෙලොවටත් නැති මේ මැර ඇමති පුත්‍රයන් හිතෙන හිතෙන පුද්ගලයාට පහර දීමට ,
ගෙවල් වලට පැන ඇහැට කනට පෙනෙන තරුණියන් උස්සාගෙන යාමට , ඕනෑම තැනක දේපොළ
විනාශ කිරීමට නොපැකිලව ඉදිරිපත් වනු නිසැකය. මොවුන් නැවැත්වීමට ලංකාවේ
නීතිය හයිය නැති නිසා යම් දිනක ග්‍රනේඩ් දෙකක් රැගෙන කොටියාගේ බුල්ඩෝසරයට
පැන මරාගෙන මැරෙන ගටක් තිබු හසලක කුලරත්න වැනි පුද්ගලයෙකුට අකටයුත්තක් කළ
දිනට මේ කාලකන්නි ඇමති මැර පුතුන් බල්ලන් සේ වෙඩිකනු නොනුමානය. ඒ දිනයට
රටේ නිතිය නැති නිසා අපේක්ෂා භංගත්වයෙන් සිටින ජනයාට පාරට පැන මල් වෙඩි
පත්තු කොට කිරිබත් කෑ හැක.