දෙමළ රැඳවියන් 'තවමත් අත් අඩංගුවේදී දූෂණය කරනවා'

 එල්ටීටීඊ සාමාජිකයන් බව සැක කරන දෙමළ ජාතිකයන්ට වධ දීමේ අරමුණින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සංවිධානාත්මකව ඔවුන්ට ලිංගික අතවර කිරීම් සහ දූෂණය කිරීම් වල යෙදී ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

BBC