ශෂිකලා ඩි ජි පුංචිහේවා
1948 අප රට නිදහස ලැබිය . එතෙක් මෙතෙක් අප අර්ධ වුත් පුර්නකලිනවුත් නිදහස භුක්ති විදින්නෙමි .සියලුදේට අපට නිදහස ඇත .
කතා කරන්න ,ඇවිදින්න ,කැමති විදියට ජිවත් වෙන්න මොනවද අපට නැත්තේ , ප්‍රජාතන්ත්‍රවාදී රටක් සතු සියළු අය්තිවසිකම් අපට ලබා දී ඇත . ප්‍රශ්නයකට ඇත්තේ අප දැන් සියලු දේ භුක්ති විදින්න බියගුළු වීමයි .
නිදහසට නිදහස අහිමි විය . උත්තරය අප ලගද ? ඔබ ලගද ? ඇයි අපි නිදහස අහිමි කර ගත්තේ , ජීවිතේට ඔහේ ගලා යන්නට ඉඩ දෙන්නද ? නැතහොත් සව්සිරියෙන් ජිවත් වන්නට ඇති උවමනාවටද ? ඔව් , මේ වන විට අපට සියලු දේ ලැබී ඇත්නම් තවත් සැප කුමකටද . අප කා බි ප්‍රීති වෙමු ,නටමු ගයමු , මිහිපිට එකම සුරපුරයකි .
එක්වරම විශාල මහනුවර නුවර තුන්බිය පහල විය සියල්ලෝ බලාගත් අත බල උන්හ . පෙරේත ගද දස අත පැතිරෙන්නට විය නුවර ජනශුන්‍ය විය , රතන සුත්‍රය ගයා මර බිය පලව හරිය යුතුය , මිනිසුනේ එක්රොක් වී සියලු දෝෂ භංගස්ථාන කල යුතු කාලය එළැබ ඇත .
නිදහසක් නැති නිදහස අප සමරන්නෙමු . වසරින් වසර අපේ නිදහස මතක් කරලෙමු . නැවත අප වහල් යුගයට පුනරාගමනය කරන්නේ දැයි ඇසිය යුතුව ඇත . ඉනික්බිති එළබෙන්නේ දඩයම් යුගයයි , තවත් යා යුතු දිශාවක් නැත . මෙවර එතනින් ඉදිරියට එන්නවත් ටිකක් හිතමු අප නිදහසේ
සටහන -->