ස්පාඥ අගමැතිට විරුද්දව ජනයා පෙළ ගැසේ.



හර්ෂි සි. පෙරේරා

අගමැති මරියනෝ රජෝයේ තමා හොරෙන් දීමනා නොලැබූ බව කියා සිටීමත් සමග ස්පඥයේ නගරවල විරෝදතා හටගෙන තිබේ. ඒ අතර තමා අගමැති දුරයෙන් ඉල්ලා අස්නොවන බවද හෙතෙම ප්‍රකාශ කරයි. එල් පීස් පුවත්පත හෙතෙම යුරෝ 25200ක් 1997 සහ 2008 වසර අතර තුල ලබා ගත් බව ප්‍රසිද්දියට පත්කර ඇත. ඔහු සහ ඔහුගේ පක්ෂය 2011 නොවම්බර් මස දිපවියාප්ත ජයක් ලැබූ අතර ඔහුගේ පොරොන්දුව වුයේ පොදු අලාබයන් වලවක්වන බවයි. විරෝදතකරුවන් සෙනසුරාදා හවස මැඩ්රිඩ් ,බාසිලෝන, සෙවිලි සහ අනෙකුත් නගර වල මහා පාරට බැස්සේ ඔහුට දුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලමිනි.  -->