රුපියල වාර්තා ගත පසුබැමක.



අගහරුවාදා වන විට රුපියල ඩොලරයට සාපේක්ෂව 133.60 ක් වී ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සය වැනි දිනටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6 ණය ලබා දීම ගැන සාකච්චා කරමින් සිටි. මෙම රුපියලේ වැඩිවීම අප්‍රියල් 25 වැනිදා තැබූ වාර්තාව එනම් රුපියල් 133 ද අබිබවා ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සමාලෝචන කණ්ඩායම මහා බැංකුවේ සහ ආණ්ඩුවේ ඉහල පෙළ නිලදාරීන් සමග ඇමෙරිකන් ඩොලර් බිලියන 59 ආර්ථිකය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ගැන සාකච්චා කරති.

හර්ෂි සි. පෙරේරා