පුරවැසියන් දිගින් දිගටම පොලිස් කොමිසමට අබියෝග කරති.


මේ තවත් පොලිස් කොමිසමට පුද්ගලයකු යොමු කල ලිපියකි. නන්දිකට වියාජ නඩුවක් පැවරුවේ ගල්කිස්ස පොලිසියයි. ඒ ගල්කිස්ස මුහුදු වෙරළේදී ඔහුව අත්අඩංගුවට ගනිමින් ඔහු සන්තකයේ ගංජා තිබු බවට චෝදනා නගමිනි. පොලිස් කොමිසම දැන් ගල්කිස්ස පොලිසියේ ප්‍රකාශ වලට පක්ෂපාති වෙමින් නන්දික සම්බන්ද විමර්ශනයේදී කටයුතු කර ඇත.

එච්.එම්.එ්.නන්දික රොන්ස්කි ඇල්ලේපොල 
අංක 55,
 ෙදාඹවෙල, 
මහවෙල, 
මාතලේ. 
2012.12.26 

 ඔබගේ අංකය : NPC/PCID/WP/COL/10/2012 AP 

ඩබ්.එ්.විජයරත්න
 මයා පළාත් අධ්‍යක්ෂ (බස්නාහිර *, ජාතික පොලිස් කොමිෂන් සභාව,
 රොටුන්ඩා ටවර්, 
03 මහළ,
 අංක 109,
 ගා`ඵ පාර,
 කොළඹ 03. 

 මහත්මයාණෙනි, 

 ගල්කිස්ස පොලිසිය 79999 නිලධාරියාට එරෙහිව උක්ත හිසින් යුතුව, ඉහත අංක හා 2012.11.28 දතමින් යුතු ලිපිය හා බැඳේ. 2. ඔබගේ පිළිතුර එවීම ගැන ස්තූතිවන්ත වන අතර - එ් ගැන මාගේ කණගාටුව හා අප‍්‍රසාදය පළ කරමි. 3. ”හොරාගේ අම්මාගෙන් පේන අහනවා වාගේ ” යන ප‍්‍රස්ථා පිරුල කෙරෙහි ඔබගේ අවධානය යොමු කරමින් නවතිමි. 

 එච්.එම්.එ්.නන්දික රොන්ස්කි ඇල්ලේපොල 
 පිටපත : ලේකම් - ජාතික පොලිස් කොමිෂන් සභාව. -->