රණරාළ
මේ පිළිරුවේ ඉන්න පුද්ගලයා ඇතුළු ඔහුගේ පවුලේ ඥාතීහු අඩ සියවසකටත් වඩා ශ්‍රී ලංකාවේ දකුණු පළාත පාර්ලිමේන්තුවේ නියෝජනය කළහ.
මොවුන් නියෝජනය කළ හම්බන්තොට දිස්ත්‍රිකය ලංකාවේ දරිද්‍රතාවය පිරුණු දුගීම දිස්ත්‍රික්කය බවට පත් විය.
දකුණු පළාතේ නූගත්කම , දරිද්‍රතාවය මෙන්ම පාරවල් වල මිනී තොග ගන්නේ මරා ගැනීම සුලබ දසුන් බවට පත් වී තිබේ.
ෆොටෝකාරයන් මෙලෝ සිහියක් නැතිව චායාරූප ගත්තද බඩ ගොස්තරය සඳහා පුවත්පත් කතුවරුන් ඒවාට දොහොත් මුදුනෙන් කැප්ෂන් දැමුවද
ඇත්ත ඇති සැටියෙන් කීමට කොන්ද පණ ඇත්තේ කුමන ජාතික පුවත්පතටද ?
-->