සුඩානගේ හමුදා යානයක් නතුරට ලක් වේ.

සුදාන හමුදාවට අයත් ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් එහි සිටි 13 දෙනෙක්ය් මිය ගිය බව වාර්තා වේ. අනතුර එරට අගනගරය වන කට්වුම් ආසන්නයේදී සිදු විය.

රුසියාවේ නිෂ්පාදිත නටනොව් යානය කටවුම් සිට දෆුර් ප්‍රදේශය බලා පියාසර කරමින් සිටියදී මෙසේ අනතුරට ලක් වී ඇත.