ග්‍රේට් ඩික්ටේටර්

චැප්ලින් ගැන විචාර කිරීමට අවශ්‍ය නැත. හෙතම් අවැසි කළ පහල වී අවැසි කටයුත්තක් සිදු කළ නිර්මාණ වටිනාකම දන්නා පරිසරයක ජීවත් වීමට භාගය ලැබූ අයෙකි. ලංකාවේද චැප්ලින් බොහෝ සිටිහ, නමුත් තම පෞද්ගලික වුවමනා එපාකම් පිරිමසා ගැනීමට ජාතික අවශ්‍යතාවන් විනශ කරන පන්දම් කාරයින් හේතුවෙන් ඔවුහු මෙන්ම ඔවුන්ගේ නිර්මාණද මංකොල්ල කෑමට ලක් වූහ. ඔවුහු නොකියාම අප හැර ගියහ. එහි හිඩැස මේ වන විට මිනිස් වෙස් ගත් සතුන් පිරිසකට බලය ලැබීමෙන් නටන නාඩගම් දෙස බලු විට පෙනේ. මෙය මෙරට අවසනාවය. අපි වටිකමක් ඇති දෑ වලට වටිනාකමක් දීමට උගත් ජාතියක් නොවේ. සමාජ ව්යුහට කඩා වැටීමට හේතුව වූයේ එයයි.

චැප්ලින් මෙම චිත්‍රපටයෙන් හිට්ලර් ආකර්ශනීය ලෙස උපහාසයට ලක් කරනු ලබයි.