මහජනතාවගෙන් පඩි ගන්න තවත් නරුමයෙක්. (VIDEO with English Subtitles)



හර්ෂි සි. පෙරේරා
 
වලපනේ දරුවකු සෙරෙප්පු පයලා පාසල් ගියවිට එය පිච්චු නරුම විදුහල්පතිවරයෙකු ගැන අප දැන ගත්තේ මිට වසර තුනකට පමණ පෙරදීය. මෙවන් නරුමයින් සිටින්නේ වලපනේ පමණක් නොවේ. ඥානෝදය විදුහල්පතිත් ඒ නරුම විදුහල්පති කාණ්ඩයට වැටීම ඔවුන්ගේ පරපුරට නොව අනාගත පරපුරේ ශාපයට හේතු වීමකි. දරුවන්ගේ අද්‍යාපනයට මුල් තැන නොදෙන්නේ පාලකයින්ගේ අවශ්‍යතාවට එනම් අනාගත පරපුර නුගතුන් කර ඔවුන්ව තලා පෙලා විරෝදයකින් තොරව පාලනය කිරීමට අවශ්‍යවුන්ගේ මනදොල සපිරිමටය. මිට විරුද්ද වන්න. මේ ගැන කතා කරන්න. මක්නිසාද ඊළගට සිදුවන අද්යාපන කප්පාදුවේ ගොදුර ඔබේ දරුවා විය හැකි බැවිනි.


-->