ස්ත්‍රී දුෂකයින් ලිංගික අපයෝජකයින් නිදහස් කරන්නේ කවුද?( VIDEO with English Subtitles)

හර්ෂි සි. පෙරේරා
 
මේ වීඩියෝව වැදගත්වන්නේ මරණ දඩුවම ක්‍රියාත්මක කල යූතුයි කියන පිරිසටයි. ඒත් පවතින දුෂිත ක්‍රියාදාමයට ආවඩන එයින් නොයෙක් විදියට බඩ ගොස්තරය පුරවා ගන්න ඔවුන් එයින් වෙනස් නොවනු ඇත. පවතින කඩා වැටුණු යුක්තියෙන් ලාබ ප්‍රයෝජන ගන්නන් බහුලය. නමුත් මේ ක්‍රමය වෙනස් කිරීමේ උත්සාහය අත් නොහල යුතුය. එසේනොවුනහොත් අපද අනාගත පරපුරේ ද්වේශයට නොව සාපයට හසුවන බැවිනි. හිතන්න. මේ අත්දැකීම ගැන තව එක් අයෙකු සමග හෝ කතා කරන්න. වෙනසකට මුල පුරමු.
 
-->