රෝයල් පාක් මොකද වුනේ?

| හර්ෂි සි. පෙරේරා

රෝයල් පාක් නඩුව මෑතකාලින ඉතාම ජනප්‍රියත්වයට පත්වූ කෙදවාචකයක් පිළිබද නඩුවකි. මෙම නඩුවේ චුදිතට මහා අදිකරණයෙන් නියම වුයේ අඩු දඩුවමකි. ඉන්පසුව එම නඩු තීන්දුව දුන් විනිසුරුවරයාටද විශ්‍රාම යාමට සිදුවිය. පසුව එහි ඇපලක් නීතිපතිවරයා විසින් අබියාචනදිකරණයට යොමු කරන ලදී. අබියාචනදිකරණයෙන් චුදිතට මරණ දඩුවම නියම විය. ඇයි මහාදිකරණයේ මෙම නඩු තීන්දුව දුන් විනිසුරුවරයාට විශ්‍රාම යාමට සිදුවුයේ? මේ ගැන දැඩිව අවදානය යොමු කල යුතුයි. ශ්‍රී ලංකාවේ යුක්තිය පසිදලීම පිළිබද යාන්ත්‍රනය අල්ලස හා දුෂණය නිසා ඉතා පහත් අඩියකට පත් වෙලා. මෙම විශ්‍රාම ගැනීමේලා එයත් බලපෑවද?