මුන්ටත් දෙමුද අනවශ්‍ය ප්‍රසිද්දියක්. සාදු ! සාදු !

හර්ෂි සි. පෙරේරා

අනේ අද අර ගොල්ලෝ දාතු වැදලානේ. හරි වැඩේ නේද? තාත්තගේ මිනීමරුවන් එක්ක ඇය තකට තක. පවු නේද දේශප්‍රේමී හමුදා නිලදාරියා. තාත්තට වෙලාවක් නැහැලු තාත්තට ඊට වඩා වැඩ තියෙනවලු හොයන්න පුතා ගේ මැරකම් හොයනවට වඩා. සාදු සාදු. කාටද? පොඩ්ඩක් හිතන්න ඒ අපිට නේද. මතකද ඉස්සර ඉස්කෝලේ යන කාලේ කිවුවා අනේ සාදු කියලා. මේ සිද්දියට ප්‍රසිද්දියක් දීම රටේ ප්‍රශ්න ජනතාවට අමතක කිරීමට එහිලා උත්සුක වන්නන්ට උඩගෙඩි දීමකි.