අදිවේගී පොලිස් හිංසනයට එරෙහිවත් ශේෂ්ට්‍රදිකරණයෙන් අවසර.



හර්ෂි සි. පෙරේරා
SCFR /599/2011 මුලික අයිතිවාසිකම් නඩුවට 2012.08.09 වන දින අවසර ලැබිණි. දොඩන්ගොඩ පොලිසිය අදිවේගී මාර්ගයේදී නදීකා ලක්මාලි සහ නලින් යන අබු සැමි යුවලට පහර දුන්හ. එවිට නදීකා සති හයක ගැබිනියකි. මෙම නඩුවේ වගෞත්තරකරුවන් ලෙස දොඩන්ගොඩ පොලිසියේ ස්ථානදිපති බිමල් පෙරේරා, උප පොලිස් පරීක්ෂක මහින්ද, කමලසිරි, ග්‍රාමාරක්ෂක වික්‍රමසිංහ, පොලිස් කොස්තාපල් ඉෂාන්ත සහ පොලිස් කොස්තාපල් මංජුල නම් කර ඇත. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්දන මහතා පෙනී සිටින ලදී.