ටැමිල් ඩයස්පෝරාව ගෝටා හමුව.


හර්ෂි සි. පෙරේරා

පහත ප්‍රකාශය කරන්නේ කුමාරන් පත්මනාතන්ය. එනම් කැනඩාව, ඖස්ට්‍රේලියාව සහ යුරෝපා රටවල් 05ක ඩයස්පෝරා නියෝජිතයින් 22 දෙනෙකුගේ කණ්ඩායමක් කොලබදී ආරක්ෂක ලේකම් ගොටාබය රාජපක්ෂ හමුවී ඇත. කේ පිට අනුව සාකච්චාව සාර්ථකය. නියෝජිත කණ්ඩායම පුනුරුත්තාපන මද්‍යස්ථාන ගණනාවකටද ගොස් ඇත. නමුත් මේ ප්‍රවුර්තිය සත්ය නමි කියවන අපට ඉස්මතු වන කාලින ප්‍රශ්න රැසෙන් එකක් ප්‍රදාන වේ. එනම් මෙම පිරිස වුවුනියා බන්දනාගාරයේ ආරක්ෂක අංශ පහරදී මරා දැමු නිමල රුබන් සහ දිල්රුක්ෂන් ගැන ආරක්ෂක ලේකම් ගෙන් ඇසුවේද යන්නය.