පොදු රාජ්‍ය මණ්ඩලීය පොත් සමිමානය ශ්‍රී ලාංකිකයෙක්‍ට.

මේ බාග්‍ය හිමිවුයේ ශ්‍රී ලාංකීය ලේකක ශිහාන් කරුනාතිලකටය. ඒ ඔහුගේ Chinaman ; The legend of Pradeep Mathew කෘතියටයි. කෙටි කතා අංශයේ ජය නවසීලන්ත ලේකිකා එම්මා මාටින්ට හිමි විය. පොත් ජයග්‍රාහකයාට පවුම් 10,000 ක් ද කෙටි කතා අංශයේ ජයග්‍රාහකයාට පවුම් 5, 000 ක් ද ලැබේ. ශිහාන් මෙම ජයග්‍රහණය තමාව පුදුමයට පත් කල බවත් තම කෘතියට ජාත්‍යන්තර අවදානය ලැබීම ගැන සිය ප්‍රසාදයත් පල කර සිටි.

හර්ෂි සි. පෙරේරා