ඉගිනියාගල පොලිස් ලොක්කෙක් පොඩ්ඩෙකුට බැට දෙයි.

අම්පාර ඉගිනියාගල පොලිසියේ ස්ථානාදිපති එම පොලිසියේ සේවයේ නියුතු සැරයන්වරයකුට අමානුෂික ලෙස පහරදී ඇති බව වාර්තා වේ. මේම පහරකෑමට ලක්වූ සැරයන්වරයා මේ මස 18 වැනිදා සිට අද දින දක්වා අම්පාර රෝහලින් ප්‍රතිකාර ලබා ගෙන ඇත. ඔහු මේ පිළිබදව අම්පාර සහකාර පොලිස් අදිකාරිවරයට පැමිණිලි කර ඇති අතර soco නම් පොලිස් විශේෂ ඒකකය මගින් සිද්දිය පිලිබදව පරීක්ෂණයක් පැවැත්වූ බව වැඩිදුරටත් වාර්තා වේ.

හර්ෂි සි. පෙරේරා