ප්‍රබා ගැන පොතක් එලි දකියි.



ප්‍රබා ගැන පොතක් එලි දකියි. ඉතිහාසනඥයකු වූ එස් මුත්තයියා විසින් එල් ටි ටි ඊ හි නායක වේලුපිල්ලේ ප්‍රබාකරන් ගැන පොතක් එලි දක්වන ලදී. මෙය අද දින චෙන්නායිහි සිදුකල බව ඩේලිමිරර් වාර්තා කර තිබේ. එහි නම "ප්‍රබාකරන් වුර්තාන්තය - රණ ශුරයකුගේ නැගීම සහ බැසීම" නමි. සගා ප්‍රකාශනයක් වන එහි පළමු පිටපත මාද්යාවේදී මාලන්ට පිරිනමා ඇත. මේ අවස්ථාවට සහබාගි වූ මද්‍යවේදීන් සහ විද්වතුන් ශ්‍රී ලංකාව අවතැන්වූ දෙමල ජනයා පුනුරුත්තාපනය කිරීමට පියවර ගතයුතු බව කියා සිටිති. මුත්තයියා මේ අවස්ථාවේ කියා සිටියේ ලාංකීය දෙමල ජනයාගේ ආර්ථික තත්වය දියුණු කිරීම මගින් දිවයින තුල දනාත්මක වෙනසක් සිදුවන බවය.

හර්ෂි සි. පෙරේරා