එක්නැලිගොඩ නීතිඥයින් හිටපු නීතිපතිට බයද? නැතිනම් ඩිල් ගැසුවාද?



අද හිටපු නීතිපති අතුරුදහන් කල ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්දයෙන් කල ප්‍රකාශයක් සම්බන්දයෙන් ඔහුව අදිකරණයට කැදවා තිබිණි. මෙය දෙස් විදෙස් අවදානයට ලක්වූ සිදුවීමක් විය. අවාසනාවක මහත එක්නැලිගොඩ නීතිඥයින් ඔහුගෙන් හරස් ප්‍රශ්න නොඇසීමයි. ඒ බයටද? නැතිනම් කලින් එළබි ඩිල් එකක් නිසාද? හිටපු නීතිපති අදිකරණයේදී කියා ඇත්තේ එක්නැලිගොඩ ගැන දන්නේ දෙවියන් බවයි. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අදිකරණයෙන් පිටත දෙවියන් උදෙසා පොල් ගැසීම ඇතැමෙක් අදිකරණයට කල අපහාසයක් ලෙස දකී. හිටපු නීතිපති දෙවියෝ දනිතියි කියමින් බරපතල අපරාදයක් ගැන මිත්‍යා විශ්වාසයක් පල කිරීම අදිකරණයට අපහාසයක් නොවන්නේද?

හර්ෂි සි. පෙරේරා