හොදම දේ ළමුන්ට; ළමා විවාහ ඉහවහා ගිහින්.

හර්ෂි සි. පෙරේරා

 
අඩු වයසින් ගැහැණු දරුවන් විවාහ වීම සමාජීය ගැටළු රැසකට හේතුවේ. ප්රනදානම දේ අඩුවයසින් ළමුන් විවාහ කිරීමට හේතුවන්නේ පවුලේ දරිද්ර තාවයයි. ළමා මෙහෙකාර සේවයටද ප්රදදාන හේතුව දරිද්රවතාවයයි. නමුත් මේ ගැටළු දෙකේදීම සමාජය සහ වගකිවයුත්තන් දරිද්රපතාවය ගැන කතා කරන්නේ නැත. ඊළගට බලපාන ප්රමදාන කරුණ ඉහල අද්යාපනයක් නොලැබීමයි. ළමා විවාහ නිසා ගර්බනි අවස්ථාවේ මියයන මවුවරුන්ගේ සංකයාව මෙන්ම බිළිදුන්ගේ සංකයාව ඉහල අගයක් ගනී. ළමා විවාහ වලදී කාන්තාව ගෘහස්ත ප්රසචණ්ඩත්වයට බදුන්වීමේ ප්රඉවණතාවයද වැඩි වේ. මේවන විට අනුරාදපුර දිස්ත්රි්ක්කයේ ළමා විවාහ සංකයාව 1200 ඉක්මවූ බව වාර්තා වී ඇත. හොදම දේ ළමුන්ට යයි කියා ගන්නා රටක ආශ්චර්ය මෙයද? මේ ගැන කාන්තා සංවිදාන හඩක් නොනගන්නේ ඇයි? ගැහැණු දරුවාගේ අයිතිය පශ්චාත් උපාදි නිබන්දනයට පමණක්ද?