එයිතිහාසික අනුරපුර ළමා විවාහ 1000 ත් පනී.


පාසල්යමින් සිටියදීම අනුරාදපුරයේ සිදුවූ ළමා විවාහ 1200 කට වැඩි ගණනක් පිළිබද තොරතුරු පොලිසියට ලැබී ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. ගිය වසරේ පමණක් සිදුවූ ළමා විවාහ ගණන 157 කි.
හර්ෂි සි. පෙරේරා