හිටපු ට්යුනිසියානු ජනපතිටත් වැඩ වැරදි.

අරාබි වසන්තය උදා කිරීමට මුල පිරු ගිනි පුපුරා වූ ටියුනිසියානු විරෝදතාකරුවන් 23 දෙනෙකු එරට පොලිසිය විසින් මරා දැමීමට සම්බන්ද වීමේ වරදට හිටපු ජනපති බෙන් අලිට හමුදා අදිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා දී ඇත. මෙම වින්දිතයින් විප්ලවයට දිවිපිදුවන් ලෙස සැමරුමට පාත්‍ර වේ. රට පුරා මරා දැමු විරෝදතාකරුවන් 132 දෙනා 2011.01.14 දින බෙන් අලිට තනතුරෙන් පහවීමට හේතුව විය. බෙන් අලි මිනීමැරීමට සහ තැත් කිරීමට වරදකරු විය.

හර්ෂි සි. පෙරේරා