තවත් පොලිස් වදහින්සාවට එරෙහි මුලික අයිතිවාසිකම් නඩුවකට අවසර.



පයාගල පදිංචි 24 හැවිරිදි තරුණයකු වූ සමීර සම්පත්ට පයාගල පොලිසිය කෘර සහ අමානුෂික ලෙස වදහිංසා පමුණුවන ලදී. ඔහුව 2012.01.27 දින අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු 2012.03.20 දින ශේෂ්ට්‍රදිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් පවරන ලදී. එහි අංකය SCFR 127/12 වේ. මෙම නඩුවේ පෙත්සම්කරු සමීර සම්පත් වෙනුවෙන් නීතිඥ පුලස්ති හේවාමාන්න මහතා පෙනී සිටි. 2012.06.12 දින ශේෂ්ට්‍රදිකරණය මගින් මෙම නඩුව ඉදිරියට ගෙන යාමට අවසර දෙන ලදී.

හර්ෂි සි. පෙරේරා