"යුක්තිය තවමත් ඇත" - හිටපු නීතිපති උසාවියට.


හර්ෂි සි. පෙරේරා

හෝමාගම මහේස්ත්‍රාත් උසාවිය හිටපු නීතිපතිට මොහාන් පිරිස්ට අදිකරණය ඉදිරියේ පෙනී සිටින්නයි නියෝග කරයි. ඒ හෙතෙම එක්සත් ජාතීන්ගේ වදහිංසා කමිටුවට අතුරුදහන් කල මද්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විදේශ රටක සිටින බවට කල ප්‍රකාශය හේතුවෙනි. මෙය ශ්‍රී ලංකාවේ අදිකරණයක් විසින් ලබා දෙන ලද ඉතා නිර්බිත නියෝගයකි. හිමිකම් කඩවූ වින්දිතයින්ට ශ්‍රී ලංකාවේ යුක්තිය ඉටුවීම පැහැර හැරී තිබුනද එය අතුරුදහන් වී නොමැති බව පසක් කර දෙන්නකි.