භාතිය - සන්තුෂ වෙළඳ දෙබෑයන් අමරසිරි පිරිස්ට තර්ජනය කරලා

Source: The Lanka Leak

අමරසිරි පිරිස් ගායන ශිල්පියාගේ ගිට අවසරයකින් තොරව වසර දෙකහමාරක් තිස්සේ ජංගම දුරකථන ජාල සදහා රින්ග් ටෝන්ස් වශයෙන් භාවිතාකිරීමට අමරසිරි පිරිස් මහතාගෙන් අවසරයකින් තොරව භාවිත කොට රුපියල් ලක්ෂ 80 කට වැඩ මුදලක් උපයා සතයක් හෝ අමරසිරි පිරිස් මහතාට ලබා නොදී සිටියදී අමරසිරි පිරිස් මහතා භාතිය සන්තුෂ් යන වෙළෙන්දන් දේපල වෙත තම මුදල් ලබා දෙන ක්‍රියාමාර්ගයක් ගන්න ලෙස ඉල්ලා ඇත ඊට එකග නොවුණු තැන මාද්‍ය මගින් තම වේදනාව නම් නොකියා පවසා ඇත. මෙය ඔස්සේ ගිය වෙබ් මාධ්‍ය කිහිපයක් භාතිය සංතුෂ්ව කොටු කරගෙන ඇත. පසුව ලැබුණු තොරතුරුවලට අනුව ටොරන හිමිකරුත් අමරසිරි පිරිස් මහතාගේ ගීත කොල්ල කා මුදල් හම්බකොට ඇත මෙම හේතුව නිසා භාතිය සන්තුෂ් සියලු කුණු ටොරානා මත දමා සුද්ද වීමට උත්සහ ගෙන ඇත.

ඒ අනුව හිතවත් ඉරිදා ටැබ්ලොයීඩ කතුවරුන් කිහිපදෙනෙකුට සංග්‍රහ කොට චෝදනාව වෙනතකට යොමුකිරීමට උත්සහ ගෙන ඇත. අමරසිරි පිරිස් මහතාගෙන් අවසරයකින් තොරව අමරසිරි පිරිස් මහතා නමින් පිළිතුරු ලියන්නත් තරම් මොවූ සහ දිවින මීවිත කතුවරයා පහත තත්වයකට ඇද වැටි ඇත සන්තුෂ් වීරමන් වෙළෙන්දාගේ පියා හමුදාවේ විශ්‍රාමික කර්නල් වරයෙකි මොහු ගොඨාභගේ ලගම හිතවතකු බව කියා අමරසිරි පිරිස් මහතාව භිය කොට ඇත ලක්ෂ අසුවක් දිය නොහැකි බවත් ඕනැ නම් ලක්ෂ එකහමාරක් දියහැකි බවත් විද්‍යුත් මාධ්‍ය වෙත කතා කොට කිසිවක් සිදු වුයේ නැතයී කියන්නේනම් පමණක් ලක්ෂ තුනක් දෙන්නම් යැයිද භාතිය සන්තුෂ වෙළෙන්දන් දේපල පවසා ඇත. මින් ඉදිරියට කිසිලෙසකින් හෝ ඍජුව හෝ වක්‍රව අවැසි සහගත ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කළහොත් සිරස වැනි මාධ්‍ය ජාලවල අමරසිරි මහතාගේ ගීත විකාශය වීම රජා මහේන්ද්‍ර මහතා ලවා නැවත දැමිය හැකි බවද දැන්ව ඇත. මෙම කුට වෙළෙන්දන් දෙපළ නිසාම අමරසිරි පිරිස් මහතාට ලදුනේ ගීතය වේදිකාවේ ගායනය තහනම් වී ඇත්තේ මුදල් වංචාවට අමරසිරි පිරිස් මහතාද සම්බන්ද යැයී ගීතයේ වත්මන් හිමිකරුවන්ට සැක උපදින නිසාය සත්‍ය වශයෙන් අමරසිරි පිරිස් කලාකරුවා වංචාවකට ලක්ව ඇත. ගීත රසිකයන් වන ඔබ මින් ඉදිරියට මෙම අසාධාරණ රටේ හොරුන් සහ කලාකරුවන් නිවැරදිව හදුනා ගන්න. සරස්වතී දෙවියනි හොරුන්ට දඩුවම් දෙනු මැනවි.