වාද්දුව පොලිස් ඕ. අයි. සි ස්ථාන මාරුව;- පනින රිලවුන්ට ඉනිමන් බැදීමකි.



හර්ෂි සි. පෙරේරා

වාද්දුව පොලිසියේදී පුද්ගලයකු එනම් එහි ඕ. අයි. සි ට එරෙහි මුලික අයිතිවාසිකම් නඩුවේ ප්‍රදාන සාක්ෂිකරු මිය ගියේය. එයින් පසුව සිදුව ඇත්තේ මෙරට නිතිය සහ රාජ්‍ය සේවකයින්ගේ විනය විහිලුවෙනුත් විහිළුවක් බවට පත්වීමය. එනම් වාද්දුව ඕ. අයි. සි වඩා හොද අගනුවුර පිහිටි ගල්කිස්ස පොලිසියට මාරු කිරීමයි. මෙය පනින රිලවුන්ට ඉනිමන් බැදීමකි. අපි මෙම ක්‍රියාව හාස්‍යයෙන් යුතුව හෙළා දකින අතර මෙම ගාතනය සම්බන්දයෙන් සිදුවිය යුත්තේ ඕ. අයි. සි ගේ සහ අදාල නිලදාරීන්ගේ වැඩ තහනම් කිරීම බව තරයේ අවදාරණය කර සිටිමු.