ශ්‍රී ලාංකික කලාව තුල නිදහසේ භාවිතය

( 04.02.2012 | lankaguardian.com) මෙම සේයාරුවේ සිටින කලාකරුවා ප්‍රසිද්ද වුයේ භහුබර්යා චිත්‍රපටයේ අධයක්ෂක වශයෙනි. චිත්‍රකථාවෙන් සිනමාවට පැමිණිහෙතම සාර්ථක වාණිජ චිත්‍රපට කරුවෙකු වීම පිටුපස කාන්තාවන් එසේත් නතීනම් තරුණියන්ගේ / දැරිවියන්ගේ / නිළියන්ගේ විලාප සියදහස් ගණන් ඇත. උදාහරණයක් ලෙස රන්ජිත් ජයසූරිය යන නිෂ්පාදකවරයා මුදල් මුල් වරට උදයකාන්ත හට ලබා දීමේදී එකම බලාපොරොත්තුව වුයේ විශේෂ හේතුවක් නිසා බව පැවසේ. පසුකාලයකදී ප්‍රවීණ නිළියන්ට වඩා නවක නිළියන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීම පහසු බව තේරුම් ගත් හෙතම තම පිම්පියා වන අහවල් පුද්ගලයා මාර්ගයෙන් නිළියන් යහන් ගත කිරීමේ ව්‍යාපාරය සාර්ථකව ගෙන යන ලදී.

'හොටෙල් සන්සු' නාරාහේන්පිට ෆුගේ ප්‍රියතම තිප්පොලයී. අතුලතක පිහිට ඇතී මෙයට පිටුපසින් ඇතුළු විය හැක.

ලාංකික සිනමාවේ කලා කරුවාට හිමි තැන සහ කලාකරුවා රැඳී සිටින සීමාව වෙන කිසිවක් නොව කාන්තාවගේ පෑන්ටියය. 64 වන නිදහස සමරන අද වැනි දිනක ලංකාවේ කලාවේ නිදහස වන්නේ එයයි.