විද්‍යාඥයින් මරා දැමීම ගැන පළිගන්නට ඉරානයෙන් ඉශ්‍රයාලයට ප්‍රහාර.

හර්ෂි සි. පෙරේරා

ලෝකයේ ඊශ්‍රායල් සංදිස්ථාන වලට පහර දීමට ඉරාන නියෝජිතයින් කටයුතු කිරීමට යයි. ඒ නියෂ්ටික විද්‍යාඥයින් ගාතනය කිරීමට පලිගැනීමක් වශයෙනි. මේ අනතුරු ඇගවීම කරන්නේ ඊශ්‍රායල් ආරක්ෂක අංශය වන ෂින් බෙට්ය.