රාජපක්ෂට රෝශේන්ගේ පවුලෙන් දොස් මුරයක්.

හර්ෂි සි. පෙරේරා

නිදහස් වෙළද කලාපයේ සේවකයකුවූ රොෂේන් ශානක පොලිස් වෙඩි පහරින් මරමුවට පත් විය. ඒ අවස්ථාවේ ජනාදිපති රාජපක්ෂ ඔහුගේ පවුලට ලබා දීමට එකග වූ වන්දිය ලබා දීමටත් අපරාදකරුවන් නිතිය ඉදිරියට පමුනුවිමටත් මෙතෙක් කටයුතු කර නැත. සිද්දිය සිදුවී මාස ගණනක් ගතවී තිබියදීත් රාජපක්ෂ ජනාදිපතිවරයට සිය පොරොන්දු ඉටු කිරීමට නොහැකිවීම රෝශේන්ගේ පවුලේ අයගේ දැඩි දෝෂ දර්ශනයට හේතුවී ඇත.