හඳුනාගන්න තවත් වංචනිකයෙක්

| අමිල ගුණරත්න

වියාජ ලෙස මනෝ වෛද්‍යවරයෙකු , කථිකාචාර්යවරයෙකු , ඉංග්‍රීසි දේශකයෙකු ලෙස පෙනී සිටින ප්‍රවීන් ජයමහ නොහොත් ජේ එම් පී ජයමහ නැමැත්තා ගැන බැලුම්ගලින් කල හෙළිදරව්ව මෙන්න. මොහු නවලිය , බුදුසරණ වැනි පුවත්පත් කතුවරුද නොමග යවමින් ලිපි පළ කොට තිබේ. එසේම රට යවන බවට පවසා මිනිසුන්ගෙන් මුදල් වංචා කිරීම් ද කොට ඇත. මොහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය ජේ.එම්.පී. ජයමහ මහතා ලෙසටද ආචාර්ය ජේ එම් පී ජයමහ ලෙසින් ද පෙනී සිටිමින් මුදල් ගෙවා රූපවාහිනි වැඩසටහන් ද පවත්වා තිබෙන බව වාර්තා වේ.

මොහු භාවිතා කරන ලද නම් මෙසේය.

මහර ඥානාලෝක (මුලින් පැවිදිව සිට ඇත)
ජගත් පුෂ්පක ජයමහ
මනෝ වෛද්‍ය ජයමහ
ආචාර්ය ජේ.එම්.පී. ජයමහ

මෙම වංචනිකයාගේ රෙදි ගැලවූ බැලුම්ගල වැඩසටහන මෙතනින් අසන්න

http://lankapivithuru.info/index.php?module=video&vid=3989