ධම්මික හිමිගේ හොර ජාවාරම් හිටපු සභාපති වමාරයි


| මිලානෝ වාර්තාකරු විසිනි

අන්තර් ජාල විශේෂ හෙලිදරව්ව ඔස්සේ ඔලබොඩුවේ ධම්මික මුදලාලි හිමියන්ගේ උපදෙස් මත මිලානෝ ලංකාරාමයේ ලිපි ශීර්ෂ (ලෙටර් හෙඩින්ස් ) අයථා ලෙස ව්‍යාපාරික කටයුතු සඳහා භාවිතා කල බව බෞද්ධ සංගමයේ ඊයේ ( 22 දා ) පැවති විශේෂ රැස්වීමෙදී හිටපු සභාපතිවරයා විසින් පිළිගන්නා ලදී.

මේ සම්භන්ධයෙන් අපගෙන් සාධක ඉල්ලා අප වෙත වියාචන සටහන් මහින් සත්‍ය පිටපත් ඉල්ලාසිටි මහතා වෙනුවෙන් අප කල සලකා බැලීමේදි එම මහතා විසින් ක්‍රියා කල ආකාරය පිළිබඳව අගය කරමු.

අප විසින් ලබා දුන් පිටපත් භාවිතා කරමින් මිලානෝ ලංකාරාමය ආරක්ෂා කිරීම ට කටයුතු කරණ සියලූම දායක මහත්ම මහත්මියන් වෙනුවෙන් හා සත්‍ය වෙනුවෙන් පෙනී සිටින සියලූම ශ්‍රී ලාංකිකයන් හට අපගේ ප්‍රණාමය.

සියලූම පින්වතුන් ට හා මිලානෝ ලංකාරාමයේ නව නිළධාරීන්ට කිසිව්කු හෝ අවනීතියට මැර බලය යොදා යම්කිසි බලපැම් කිරීමට ඔලබොඩුවේ ධම්මික හිමි සමග එකතු වී සිටින පිරිසක් ඇති බවද, ඒ සඳහා ඉතාලි රජයේ නීතිමය අංශ දැනුවත් කරීමට අදහස් කර ඇති බව අනාවරණය කරගත හැකි විය.

නව නිළධරී මංඩලයට ස්වාධීණව තම පාලක මංඩලයේ ක්‍රියාකාරකම් සඵල කර ගැනීමට ශක්තිය ලබේවාලනැණස පෑදේවා. මෙහිදී මිනිසුන් බිය ගන්වා නීතියට පටහැනි ක්‍රියා කිරීමෙන් වැලකීල තමාගේ ආරක්ෂාව සඳහා නිවරදි ක්‍රියා සඳහා එළබෙන මෙන් ඔවුන් පෙන්වා දෙති.

මතු සම්බන්ධයි