කෙන්යාවේ නියෝජ්‍ය අගමැති ජාත්‍යන්තර අපරාද අදිකරණයට.



හර්ෂි සි. පෙරේරා

2007 මැතිවරණයෙන් පසු රටේ ප්‍රචණ්ඩත්වය වැපිරීම ගැන චෝදනා එල්ල වූ පුද්ගලයින් සිවුදෙනාගෙන් කෙනෙකි රටේ පොහොසත්ම පුද්ගලයා වන උහුරු කෙන්යටා. කෙන්යාවේ ජනාදිපති වෙයි අපේක්ෂා කරන කෙන්යනුවන් දෙදෙනෙකුම ජාත්‍යන්තර අපරාද අදිකරණයේ නඩු විබාගයට පෙනීසිටීමට සිදුව ඇත. ඒ 2007 පශ්තාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පුද්ගලයින් 1200 ක් මරණයට පත්වීම හේතුවනි. කෙන්යාවේ නොයෝජ්‍ය අගමැති උහුර් කෙන්ය්ටා සහ හිටපු අද්යාපන ඇමති විලියම් රුටෝ මනුශ්ශත්වයට එරෙහි අපරාද සම්බන්දයෙන් චෝදනා ලබා තිබේ.