කොලබ දුෂණ මර්දන ඒකකය, දෙසොහොයුරන්ට වද දෙයි.


හර්ෂි සි. පෙරේරා
සිද්දිය වන්නේ 2011.12.14 දින දහවල් 1.30 ට පමණය. මෙසේ දුෂණ මර්දන ඒකකය විසින් පහර දෙන්නේ චමින්ද රත්න කුමාර පිරිස් සහ දුමින්ද ප්‍රිය කුමාර පිරිස් යන දෙසොහොයුරන්ටය. ඔවුන් පානදුර හිරණ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

පහරදීමෙන් පසුව චමින්දව ගෙදර ඒවා ඇත. නමුත් ඔහුගේ මල්ලි වන දුමින්දව වියාජ චෝදනා නගා අදිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2011.12.20 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කර ඇත.

 මේ පහරදීම සිදුවූ අවස්ථාවේ ඔවුන්ට අයත් ත්‍රිරෝද රථයටද අලාබ හානිසිදුවී තිබේ.