හිලරිත් ඊජිප්තු හමුදාවේ කාන්තා හිංසනය හෙලා දකී.

හර්ෂි සි. පෙරේරා

ඊජිප්තු කාන්තාවන් සිය ගණනින් විදි බැස හමුදාව කාන්තාවකට සැළකු ත්රිසන් ආකාරය හෙලා දකී. ටිහාරි චතුරශ්‍රයේ ආණ්ඩුවේ කාර්යාල සන්කිර්ය ඉදිරිපිට ඊජිප්තු කාන්තාවෝ මෙම ප්‍රහාරයට විරුද්දව පෙළපාලි ගියහ. මෙම කාන්තාවට හමුදා සැළකු අකාරය එක්සත් ජනපද රාජ්ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මියද හෙලා දැක තිබේ.