"සිවිල් වැසියන් මැරුණේ ටික දෙනයි. " - ආරක්ෂක ලේකම්.


ශ්‍රී ලංකාව යුද්දයේ අවසන් අදියරේදී මැරුණු සිවිල් වැසියන් ගැන සංකයා ලේකන එකතු කිරීම අරබා ඇත. ඒ තමන්ට එරෙහිව එල්ලවන යුද අපරාද පිළිබද චෝදනා එන්න එන්ටම වැඩිවන නිසාය.

ආරක්ෂක ලේකම් ගොටාබය රාජපක්ෂ බ්‍රහස්පතින්දා කිවේ හමුදා ක්‍රියාදාමය නිසා මියගියේ සිවිල් වැසියන් කිහිපදෙනෙකු බවයි.

නමුත් අප්‍රියල් මස නිකුත්වූ එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව 2009 මැයි මස අවසන් වූ යුද්දයේ අවසන් අදියර වලදී සිවිල් වැසියන් දහස් ගණනක් මියගොස් ඇත.

එක්සත් ජාතින් සිය වාර්තාවෙන් සුවාදින ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින ලදී. ඒ කොලබට සහ දෙමල කොටින්ට විරුද්දව විශ්වසනීය පරීක්ෂාවක් සදහායි.

හර්ෂි සි. පෙරේරා